Print this Article


බුදුසරණ පැන විසඳුම්

බුදුසරණ පැන විසඳුම්

සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.

මෙවර ජයග්‍රාහකයන් දෙදෙනකුට “පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්

මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි

ප්‍රශ්නය - අග්ගික්ඛන්ධොපම සූත්‍ර දේශනාවේ මූලික හරය කෙටියෙන් ලියන්න ?

තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය ජූලි මස 29 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න

 


පසුගිය පැන විසඳුම් ජයග්‍රාහකයෝ

* එම්. අයිරා ලාලනී
අගලවත්ත

* පී. රණසිංහ
ගැටහැත්ත

* අයි. ඒ. ඩී. නන්දන කරුණාසිංහ
උඩුබද්දාව

*පී. බී. ටෙනුරි ලවන්‍යා කාවින්දි
පැල්මඩුල්ල

*ඩබ්ලිව්. එස්. පියසීලි
හෙට්ටිපොළ.