Print this Article


ගමේ පන්සල

ගමේ පන්සල

කරගලු කන්දට නුදුරින් - බල්ලමල කන්ද ලෙසින්
රණබිමකට පණ ගෙනදුන් - සුන්දර කඳු හෙල් අතරින්
වෙරළුපිටිය වෙල්යායේ - වැටකේ යායට ඉහළින්
මනහර දසුනක් ගෙන දෙන - කඩුගොඩ ඉපැරැණි පන්සල

සතර පේරුවේ සැමගෙම - වන්දනීය වූ පුදබිම
යතිවරු ගොඩනැඟු මේ බිම - බැබළේ සැමදා සැම කල