Print this Article


පිවිතුරුව නමදිමු

පිවිතුරුව නමදිමු

සත්වගටම සෙත සැලසූ සම්බුදු හිමි නමදිමු
ලෝසතහට සුවය සදන සදහම් මඟ නමදිමු
පිළිවෙත් පුද සසුන රකින මහ සඟගණ නමදිමු
තෙරුවන් සරණය උදෙසා දිවියම කැප කරනෙමූ