 |
හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ආචාරධර්ම
පුහුණු කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවක් සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ
ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා
හම්බන්තොට සිංහගිරි විහාරයේ දී පැවැත්විණි. |