Print this Article


බොරළුගොඩ ඉන්දරතන නාහිමි ජන්ම දින සමරුම

බොරළුගොඩ ඉන්දරතන නාහිමි ජන්ම දින සමරුම

සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන නාහිමිපාණන්ගේ 73 වැනි උපන්දිනය සමරා අනුරාධපුර, කහටගස්දිගිලිය අ/අඹගහවැව විද්‍යාලයේ දූ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ ගම්වාසී අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල ලබාදීමේ පූණ්‍යකර්මයක් ජුනි මස 9 වැනි දින අඹගහවැව විද්‍යාලයේ දී සිදු කෙරේ.