Print this Article


වරාපිටියේ ආනන්ද නාහිමි ගුණ අනුස්මරණ පින්කම

වරාපිටියේ ආනන්ද නාහිමි ගුණ අනුස්මරණ පින්කම

හීනටිකුඹුර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ වරාපිටියේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ හතර වැනි ගුණ අනුස්මරණ පින්කම ජූනි මස 04 සහ 05 දෙදින විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ජුනි මස 04 වැනි දින සවස 6.30ට කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ වැඩිවීමෙන් සමුදුර ධර්ම දේශනාවක් සහ පසුදා දහවල් සඟ සතු මහා දානමය පින්කමක් ද පැවැත්වේ.