Print this Article


පිළියන්දල වෙසක් කලාපය අද සිට ජුනි 02 දක්වා

පිළියන්දල වෙසක් කලාපය අද සිට ජුනි 02 දක්වා

කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලය, කැස්බෑව නගර සභාව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශයේ සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එකතුවෙන් ශ්‍රී සම්බුද්ධාභි වන්දනා 2026 වෙසක් කලාපයක් සංවිධාන කොට ඇති අතර, එය අද (30) පෝදා සිට දින පහක් පුරා පැවැත්වීමට නියමිත ය. වෙසක් කූඩු, භක්ති ගීත, තොරණ, දන්සල් සහ තවත් අංගවලින් වෙසක් කලාපය සමන්විත ය.