Print this Article


කොබවක විමලධම්ම නාහිමියෝ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

කොබවක විමලධම්ම නාහිමියෝ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

හෝමාගම, මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම මහාවිහාරයේ විහාරාධිපති කොබවක විමලධම්ම නාහිමියන්ගේ ලෝක ශාසනික සේවා ඇගයීමට ලක්කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක උත්තරීතර සංඝ සභාවෙන් පිරිනැමූ ‘විශ්ව කලා කීර්ති ශ්‍රී මංගල ධම්මාලෝක’ යන ගෞරව උපාධි නාමය සහිත කොළඹ දිසාවේ සීතාවකපුර උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පසුගිය මස 20 වැනි දින කෝට්ටේ ශ්‍රී මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරිණි.