රාජවාලුකාරාම දහම් පාසල් දම්නද හරසර අභිමන්
කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දිගන ශ්‍රී රාජවාලුකාරාම ශ්‍රී ධම්මානන්ද
දහම් පාසලේ “දම්නද හරසර අභිමන” වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා
විහාරාධිපති පිල්හත මහානාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුහ.
කරල්ලියද්ද සමූහ - කේ. විජේසිරි නිශ්ශංක |