Print this Article


බුදුසරණ පුවත්පත් බෙදාදීමක්

පුවත්පත් බෙදාදීමක්

පරලොව සැපත් ජී.ඒ. ධර්මතිලක බණ්ඩාර පියාණන්ට සහ මෑණියන්ට පින් අනුමෝදන් කරනු පිණිස ධර්මදානය ලෙස ඩී.එම්. සේනානි දිසානායක මහත්මිය විසින් බුදුසරණ පුවත්පත් සෑම මසකම මහනුවර අලුත්ගම, ගම්මන්තලාව පුරාණ විහාරස්ථානයේ දී උපාසක උපාසිකාවන්ට බෙදා දේ.