Print this Article


කත්නෝරුවේ හිමි සඳ

කත්නෝරුවේ හිමි සඳ

ගම රට අවදි කර සුමධුර දම් දෙසන
තරුණ පිරිස් බුදු දහමට යොමු කරන
සම්බුදු වදන් බොදු මනසට යොමු කරන
පින්කඳ වේ ය කත්නෝරුවෙ සඟරුවන

බොදු හද පුබුදුවා සුරකින්නට සමය
සිරිලක්දිවට සලසා දෙන්නට සුවය
සම්බුදු සසුන රැක ගන්නට ඇති ජවය
කත්නෝරුවේ හිමියන් පුන්සඳ වැනිය