කඩුගොඩ පුරාණ විහාරයේදී...

කඩුගොඩ පුරාණ විහාරයේදී...

අපවත් වී වදාළ අමුණුමුල්ලේ චන්ද්‍රරතන හිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කමට සමගාමීව දිනපතා රාත්‍රි 7.00 - 8.00 දක්වා දම් දෙසුම් පැවැත්වෙන අතර 15 වැනිදා දහවල 75 නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් සිදු කෙරේ.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]