|
පැන විසඳුම්
 සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මෙවර ජයග්‍රාහකයන් පස් දෙනකුට
“පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය
තිළිණ කරන්නට අප සූදානම්මේ
උතුම් ධර්ම දානය
ආචාර්ය
බෝදාගම චන්දිම
නා හිමිපාණන් වහන්සේගේ
අනුග්‍රහයෙනි
ප්‍රශ්නය - මෑතකදී ශ්‍රී ලංකාවට වැඩම වූ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටි
පින්බිම නම් කරන්න?
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය මාර්තු මස 20 වැනිදාට පෙර අප වෙත යොමු කරන්න
පසුගිය
පැන විසඳුම් ජයග්‍රාහකයෝ
*
එල්.ඒ. අනුලාවතී
-
අම්පාගල
*
විශ්ව වංශනාත
-
කොළඹ 01
*
එච්.බී. කොස්ගොල්ලේගෙදර
මිනුවන්ගොඩ
*
අයි.ඒ.ඩී. නන්දන කරුණාසිංහ
- උඩුබද්දාව
*
කේ.ටී. දයාතැන්නගේ
-
පොළොන්නරුව |