දේව්නිමෝරි සර්වඥ ධාතු වන්දනාවෙන්...
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇති,
ඓතිහාසික දේව්නිමෝරි පුදබිමෙන් හමු වූ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ පසුගියදා ශ්‍රී
ලංකාවට වැඩමකර වූ අතර සැදැහවතුන් විශාල පිරිසක් මේ දුර්ලභ පින්කමට එක්වෙමින් ධාතුන්
වහන්සේ සියැසින් දැක වන්දමනා කරගත් අයුරු

ඡායාරූප - නිශ්ශංක විජේරත්න
-
වාසිත පටබැඳිගේ |