පිහිට පතයි

පිහිට පතයි

නො. 328/12, ඉඳිගහදෙණිය පාර, පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.බී.ඩී. ප්‍රනාන්දු නමැති අය වකුගඩු රෝගයෙන් අසාධ්‍ය බව පවසයි. “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද පවසයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0777 948314 දුරකතන අංකයෙන් විමසිය හැකි බව කියයි.

****

මැදිරිගිරිය, මහඅඹගස්වැව, ජයගම්පුර අංක 56 හි පදිංචි අවු 08ක් වයසැති ජී.ජී. ඕෂද සදෙව් හෙපටයිටිස් ඇප්ලාස්ටික් ඇනීමියා රෝගයෙන් පෙළෙන බව කියයි. දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙහි ප්‍රතිකාර ලබන අතර, ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වන බව කියයි. මෙම මුදල සොයා ගැනීමට අපහසු බැවින් ලංකා බැංකුවේ ගිණුම් අංක :– 80914198 ට ඔබගේ මූල්‍යමය උපකාරය බැර කරන ලෙස ඉල්ලා සිටියි.
දු:ක: 070 - 1958848

දුරුතු අව අටවක

  ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]