[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උතුම් බුදු සසුනට පිවිසෙන්නට කුල දරුවන්ට ඇරයුම්

උතුම් බුදු සසුනට පිවිසෙන්නට කුල දරුවන්ට ඇරයුම්

අතිපූජනීය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් විසින් ආරම්භ කරනු ලැබූ මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ ශ්‍රී චන්ද්‍රශේකරාරාම විහාරස්ථානය දශක පහකට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ ශාසනික ආගමික කටයුතුවලදී ප්‍රමුඛ මෙහෙයක් සිදුකරයි. මෙම විහාරස්ථානයේ ඉදිරි ශාසනික මෙහෙය වෙනුවෙන් කුල දරුවන් පිරිසක් පැවිදි කිරීමට වත්මන් විහාරාධිපති මොලමුරේ නන්දාරාම හිමියෝ කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා කැමැති කුල දරුවන් වෙත් නම් ඔවුන්ගේ විස්තර ශ්‍රී චන්ද්‍රශේකරාරාමය, ආනන්ද මෛත්‍රෙය මාවත, මහරගම යන ලිපිනයෙන් විමසිය හැක.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]