
වැලිගම ඛෙත්තාරාමයේ
කොත් පැළඳවීමේ පින්කම
වැලිගම– කප්පරතොට සිරි ඛෙත්තාරම මහා විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති “ශ්‍රී
ශාක්‍යසිංහ මහ සෑ රාජයාණන් වහන්සේට” කොත් පැළඳවීමේ මහා පින්කම මැයි 01 දින සිට මැයි
09 දක්වා සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම පින්කමට සමගාමීව දිනපතා විශේෂ ආශිර්වාද පින්කම්, ආලෝක පූජා, හේවිසි පූජා,
විහාරාංග විවෘත කිරීම, සංඝගත දක්ෂිණාමය පින්කම හා පංච මහා දේව පූජාව ඇතුළු පින්කම්
රැසක් පැවැත්වීමට නියමිතය. |