 දානමය පින්කමක්
කන්තලේ 23/7 සේනානායක මාවතේ පදිංචිව සිට පරලොව සැපත් සාමවිනිසුරු, විශ්‍රාමික
විදුහල්පති, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදී, කේ.ඩී. විජේපාල මහතාගේ වර්ෂ පූර්ණ
සැමරුම අද දිනට (වෙසක් පොහොය දින) යෙදී ඇති බැවින් කන්තලේ, 91 ශ්‍රී ජයරාජාරාම
විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේට සහ සිල් සමාදන් වන සිල් ඇත්තන් සඳහා
උදෑසන දානය පිළිගැන්වීමටත් බුදුසරණ පුවත් පත බෙදා දීමටත් නියමිත ය. |