 වරාපිටියේ ආනන්ද නාහිමි
වර්ෂ පූර්ණ පින්කම
බත්තරමුල්ල හීනටිකුඹුර පුරාණ විහාරාධිපති අපවත් වී වදාළ වරාපිටියේ ආනන්ද නා
හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම ජූනි මස 04 සහ 05 දිනයන්හි දී පැවැත්වේ.
ජූනි මස 04 උතුම් ධර්ම දේශනාව රාජගිරියේ අරියඤාණ හිමියන් විසින් සවස 4 සිට රාත්‍රී
8 දක්වා පවත්වනු ලැබේ. |