Print this Article


මුංහේනේ මෙත්තාරාම නාහිමි දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාව

මුංහේනේ මෙත්තාරාම නාහිමි දෙවර්ෂ පූර්ණ පින්කම් මාලාව

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පේ පාලුගම මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම මහ නාහිමියන් අපවත් වී වසර දෙකක් පිරෙන ගුණානුස්මරණ පින්කම් මාලාව මැයි මස 05,06,07 දිනවල පාලුගම භාවනා අසපුවේදී සිදු කෙරේ.