[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේ දන්දීමේ පින්කමක්

‍ලේ දන්දීමේ පින්කමක්

කහතුඩුව පරිසර මිතුරු සංසදය ‍මෙහෙයවන ලේ දන්දීමේ පින්කම අගෝස්තු 14 දින පෙරවරුවේ කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති පිටිගමුවේ සුමනතිස්ස හිමියන්ගේ අනුශාසනාවෙන් සියලු සෞඛ්‍ය නීතිරීති වල‍ ට අනුගතවෙමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නිකිණි පුර අටවක

 අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]