Print this Article


පිරිකර පූජාවේ අනුසස්:

පිරිකර පූජාවේ අනුසස්:

උපද්‍රව දුරු වීමට කුඩ පූජා කරමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේට හා උතුම් වූ සංඝ රත්නය උදෙසා කුඩ පූජා කිරීමෙන් කර්මයට සුදුසු වූ ආනිසංස අටක් ලැබෙන බව සඳහන් වේ.

ශීත හා උෂ්ණ දෙකින් පීඩා නො ලැබේ.

ශරීරයේ කුණු නොතැවරේ.

උපද්‍රව නැතිවේ.

අනතුරු නැති වේ.

සෑම කල්හි අන්‍යයන් විසින් ගරු කරන කෙනෙක් බවට පත්වේ.

සියුම් වූ සමක් ඇතිවේ.

සිත පිරිසුදු වේ.