Print this Article


තෙමඟුල සමරමු

තෙමඟුල සමරමු

තෙමඟුල සිහි කරනා අනඟිතම වෙසඟ
පොහොය නමිනා
හදවත මෙත් කරුණා දයා ගුණ
නිරතුරු රඳවමිනා
අයහපතය හරනා අතර මැ
යහපත තර කරනා
හැඟුමෙනැ සැරසෙමිනා
තෙමඟුල සමරමු සියලු දෙනා