Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝධි අංකුරයක් රෝපණය කිරීම හලාවත දේවගිරි විහාරස්ථානයේ දී පසුගිය දිනෙක සිදුකෙරුණි. ගරුතර මහා සංඝ රත්නය එක්ව රෝපණය කරන ලද බෝ අංකුරයට මල් පූජා කරමින් වතාවත් සිදු කළහ. ඡායාරූපය ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යූ. ගුණපාල