Print this Article


උපහාර පිදීමක්

උපහාර පිදීමක්

පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාස විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්ව සිටින ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ රොහාන් ප්‍රේමරත්න මහතාට ආශිර්වාද කිරීම හා සුබ පැතීම සඳහා මාවිත්තර සිරි තිසරණ ධර්මායතනාධිපති කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පණ්ඩිත ඇඹිලිපිටිය රත්නජෝති හිමියන් ප්‍රමුඛ පිළියන්දල ප්‍රජා පොලිස් කමිටුවල සංවිධායකත්වයෙන් පසුගිය 09 දින සිරි තිසරණ ධර්මායතනයේ දී පැවැත්විණි. ඊට සහභාගි වූ බස්නාහිර පළාත් ඡ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ රතනජෝති හිමියන් විසින් රොහාන් ප්‍රේමරත්න මහතාට උපහාර ඵලකයක් පිළිගැන් වූ අවස්ථාව. උත්සවයේ මූලාසනය කොළඹ සල්පිටි කෝරලයේ අධිකරණ සංඝනායක කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හල්පිටිගල යසස්සි හිමියන් හෙබවූහ.