Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාතර මන්තින්ද පිරිවෙනේ පැල්වත්තේ කුසලධම්ම ස්වාමින් වහන්සේගේ මෑණීයන් වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. 'ඕ පොසිටිව්' හෝ 'ඕ නෙගටිව්' වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද කියයි. පරිත්‍යාගශීලී කෙනෙකු වෙතොත් 071 5259605 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි.

****

නො 59 , වලස්මුල්ල පාර , බෙලිඅත්තේ පදිංචි චින්තන විජේවීර යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බව කියයි . ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරිමට කැමති අයෙක් වෙතොත් 0716837703 දුරකතනයට අමතන ලෙස ඉල්ලා සිටියි.