Print this Article


'අසිරිමත් මාතාවක්' කෘතිය ප්‍රකාශයට පත් වේ

'අසිරිමත් මාතාවක්' කෘතිය ප්‍රකාශයට පත් වේ

යහපත් දරු පරපුරක් තැනීම අරමුණු කොට විශ්ව කීර්ති එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ මහතා මාතෘ ගර්භයේ සිට ම දරුවා සුපරික්ෂිතව, ධාර්මිකව තැනීම සඳහා ධාර්මික උපදෙස් ඇතුළත් ‘අසිරිමත් මාතාවක්’ නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට ඇත. විවාහයට පෙර සිටම කාන්තාවක මවක වීම සඳහා සුදුසු විය යුතු අන්දම මෙම කෘතියේ අන්තර්ගතය වී ඇත.