Print this Article


සභාපති ධූරයට

සභාපති ධූරයට

රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරය, බොරලැස්ගමුව, සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්ම සිද්ධි අධ්‍යාපනපති සූරියගොඩ සිරිධම්ම නාහිමියෝ පෙබරවාරි 23 වන දින ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේ දී නිතරඟයෙන්ම සභාපති ධූරයට තේරී පත්වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් තනතුර ද දරමින් ආගමික, අධ්‍යාපනික සේවා රැසක් උන්වහන්සේ සිදුකර ඇත.