Print this Article


සීදූවේ සුමනවංස නාහිමි ලේඛකාධිකාරී තනතුරට

සීදූවේ සුමනවංස නාහිමි ලේඛකාධිකාරී තනතුරට

සීදුව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති, බප/මීග/ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් නවවෙනි වරටත් නිතරඟයෙන් තේරී පත් වූහ.