Print this Article


ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 50 වැනි සංවත්සරය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 156 වැනි ජන්ම දින සමරුව නිමිති කොට ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ විධායක මණ්ඩල ගරු ස්වාමීන් වහන්සේ තැන්පත් උත්තරීතර ලේඛකාධිකාරි මණ්ඩලයේ පිළිගැනීම හා සම්මතය පරිදි මහානායක, අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සම්මේලනයෙන්, හක්මන, ගම්මැදපිටිය ශ්‍රී විජයබිම්බාරාමවාසී, මහව උඩුගම ශ්‍රී ඉන්ද සුමන මහා පිරිවෙනෙහි ප්‍රවීණාචාර්ය ගලගෙදර රතනවංස හිමි, සැදැහැවතුන් උදෙසා කරන මහඟු සාසනික සේවාව අගයනු වස් ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛන ශාස්ත්‍රී යන ගෞරව සම්මාන උපාධියෙන් පිදුම් ලැබී වගයි.