Print this Article


කොළඹ හුණුපිටිය නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීමේ අවස්ථාවට ජනපති එක්වෙයි...

කොළඹ හුණුපිටිය නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීමේ අවස්ථාවට ජනපති එක්වෙයි...

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගිවිය. විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ඇමති නාමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන මහත්වරු ද එක්ව සිටි අතර, ඔවුන් සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු.