Print this Article


මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පින්කම්

මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් 2021 පෙබරවාරි මස 05 දින මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම සහ අවශ්‍යතා ඇති පවුල් සඳහා වියළි ආහාර සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකෙරේ. එදින ම රාතී‍්‍ර 7.00 ට සෙත් ප්‍රාර්ථනා සහ අධිෂ්ඨාන පූජා පින්කමක් සිදුකෙරේ.

www.buddhismforyou.org  අන්තර් ජාලය ඔස්සේ රාතී‍්‍ර 7.00 ට විකාශය වේ.