Print this Article


බුදු බණ කෘතිය පිළිගැන්වීම

බුදු බණ කෘතිය පිළිගැන්වීම

රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරය, බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි, අධ්‍යාපනපති, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති පූජ්‍ය සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ස්වකීය දහම් පාසල් ගුරු දිවියේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සම්පාදිත “රේඩියෝවෙන් ඇසෙන බුදුබණ” නම් කෘතිය සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගැන්වූ අවස්ථාව.