Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ආශිර්වාද පින්කමක්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ආශිර්වාද පින්කමක්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් රටටත්, රට වාසී සියලු දෙනාටත් ආශිර්වාද පැතීමේ පින්කමක් දෙසැම්බර් 31 සවස 6.00 - 7.00 www.buddhism for you. org අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වේ.