Print this Article


සෙත්පතා පින්කම්

සෙත්පතා පින්කම්

දිඹුල්ගමුවේ ආරියරත්න හිමිට 60 විය සැපිරීමත්, පැවිදි දිවියට අඩසියවසක් සැපිරීමත්, වසංගත තත්ත්වයෙන් රට මුදවා ගැනීමටත්, ජනාධිපතිතුමා ඇතුලු ලෝකවාසී සැමට ආශීර්වාද කිරීමටත් බණ්ඩාරිගල්ගොඩ විශුද්ධිරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි වීරපොකුණ ඉහළ කරඹේ ශ්‍රී ස්වර්ණතිලකාරාම සිරි මයුරපාද ද්විභාෂා පිරිවෙන් මුල මහා විහාරස්ථානයේ දී දෙසැම්බර් 16 සිට 31 දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.