| 
දන්කොටුව ධම්මනිකේතනාරාමයට
දොළොස් මහේ පහනක් පූජා කිරීම
 
 
දන්කොටුව - වැකඩ ධම්මනිකේතනාරාම විහාරයට දොළොස් මහේ කුටියක් පූජා කිරීම උඳුවප් මස 
29 වන පොහෝ දින සිදු කෙරේ.  
සංඝරත්නයට හා සැදැහැවතුන්ට සඝ සතු කොට පූජා කරන දොළොස්මහේ කුටිය හා බුදුසරණ 
පුවත්පත් බෙදා දීම, දික්වෙල - මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ උප සභාපති කැලුම් 
ද ෆොන්සේකා මහතා විසින් ධර්මදානය පිණිස සිදු කෙරේ. |