Print this Article


මීගමුව තිඹිරිගස්කටුව ශ්‍රී බෞද්ධ නව විහාරය

මීගමුව තිඹිරිගස්කටුව ශ්‍රී බෞද්ධ නව විහාරය

මීගමුව තිඹිරිගස්කටුව ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති මීගමුව අඟුරුකාරමුල්ල අබේසේකරාමය විහාරයේ විහාරාධිකාරී දැවමොට්ටාවේ මහින්ද හිමියන් විසින් මීගමුව තිඹිරිගස්කටුව, පහල කදිරාන, දොන් ඩෙවිඩ් ජනපදයේ දරුවන්ගේ නැණ නුවණ පහදමින් කටයුතු කරයි. රශ්මිය පදනමේ නිර්මාතෘ, දංකොටුව දික්වෙල - මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ උප සභාපති කැලුම්ද ෆොන්සේකා විසින් පස්වරු 4.30 ට බුදුසරණ පුවත්පත් හා ත්‍යාගයන් ධර්ම දානය පිණිස ලබාදෙයි. දංකොටුව දික්වෙල - මොහොට්ටිමුල්ල එකමුතු තරුණ සමිතියේ සභාපති කාව්‍ය විශාරද කිවිදු හර්ෂ මෙවන් මහතා විසින් පස්වරු 5.30 ට කාව්‍යමය සුභාශිංසනයක් පවත්වනු ලබයි.