Print this Article


වෙහෙර බැඳි කැලේ රාජමහා විහාරස්ථානය

කඨින පින්කම්

ගොතටුව පුරාණ කන්දේ විහාරය

ගොතටුව පුරාණ කන්දේ විහාරයේ වාර්ෂික කඨින මහ    පුණ්‍යෝත්සවය අද ඉල් පොහෝ දින නුවන් පෙරේරා සහ චාමින් අමරසිරි ගුණවර්ධන දෙපළගේ දායකත්වයෙන් පැවැත්වේ.


වෙහෙර බැඳි කැලේ රාජමහා විහාරස්ථානය

වෙහෙර බැඳි කැලේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම අද දින (29) පැවැත්වීමට විහාරාධිපති දිගන්වැවේ ධම්මාලෝක හිමි සහ විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.