Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් උපෝසථ සීලයේ පිහිටා නිවන අරමුණු කරන අයුරු පිළිබඳ ව විශේෂ දේශනයක් ඉල් පුර පසළොස්වක පෝදා උදෑසන 8.00 - 9.00 www.buddhismforyou.org අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වේ.