Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මේ වසරේ පවත්වනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ගම්මානයේ පිහිටි ශ්‍රී ඉසිපතනාරාමයේ දී යි. මෙම විහාරස්ථානයට මෙතෙක් අඩුපාඩුවක් වී තිබූ බුද්ධ මන්දිරය බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ඉදිකරවා කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සැප්තැම්බර් මස 31 වන දින සසුනට පූජාකිරීමට නියමිත ය.

ඔක්තෝබර් මස 31 දින සහ නොවැම්බර් මස 01 දින ශ්‍රී ඉසිපතනාරාමයේ දී කඨින පින්කම පැවැත්වීමට නියමිත ය.