Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වත්තල,හැඳල, මාටාගොඩ, අංක 106/ 12 හි පදිංචි ප්‍රසාද් අල්විස් නමැති (46) දෙදරු පියාට “ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි.

පරිත්‍යාගශීලියකු වේ නම් 0711540790 හෝ 0711592591 දුරකතන අංක අමතන මෙන් ඉල්ලීමක් කරයි.

****

එස්.ශ්‍රී ධරන් (53) නමැති එක් දරු පියාට ‘ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0776250520 දුරකතන අංකයෙන් විමසිය හැකි බව ද කියයි.

****

කළුතර , කලමුල්ල, පාතිමා මාවතේ, ‘දේවක’ අංක 184/ බී හි පදිංචි සී.සුමිත් ප්‍රසන්න සිල්වා නමැති අය වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වයස අවුරුදු 25- 65 අතර පරිත්‍යාගශීලි අයකුගෙන් ‘ඕ පොසිටිව්’ හෝ ‘ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0773005996 හෝ 0716827872 දුරකතක අංක අමතන මෙන් ඉල්ලීමක් කරයි.