Print this Article


ජන්මදින පින්කම් මාලාව

ජන්මදින පින්කම් මාලාව

කහටගස්දිගිලිය උපුල්දෙණිය තිමෝගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ගෞරව උපාධි මධ්‍යම හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක සිද්ධමුල්ලේ මංගල ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ 46 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පින්කම් මාලාවක් පැවැත්විණි.

තිනෝගම තිස්ස සම්බුද්ධ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පසුගිය 19 වැනි දා සිට 25 වෙනි දිනයන් තුළදී කාලීන ධර්ම දේශනා මාලාවක් හා 24 වෙනි දින රාත්‍රී සර්වරාත්‍රික පිරිත් දේශනාවක්ද පැවැත්විණි. මෙහිදී කුල දරුවන් සසුන්ගත කිරීමක් ද සිදු කෙරුණි.