Print this Article


තෙරුවන් වැඳීම ඇතුළත් භාවනා ගාථා

තෙරුවන් වැඳීම ඇතුළත් භාවනා ගාථා

නමාමි බුද්ධං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ
කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො
ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච

ගුණයට සයුරු වූ බුදුරදුන් වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා!

කය පිළිකුල් සහගත ය. මුලුමනින් ම දුගඳ ය. මම ද සියල්ලෝ ද මරණයට පත් වෙති.

නමාමි ධම්මං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ
කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො
ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච

බුදුරදුන් දෙසූ දහම වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා!

කය පිළිකුල් සහගත ය. මුලුමනින් ම දුගඳ ය. මම ද සියල්ලෝ ද මරණයට පත් වෙති.

නමාමි සංඝං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී දුගන්ධෝ
කායො ජිගුච්ඡෝ සකලො දුගන්ධො
ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච

බුදුරදුන් ගේ ශ්‍රාවක වූ සංඝ රත්නයට වඳිමි. සත්ත්වයෝ හැම කල්හි සුවපත් වෙත්වා! අවෛරී වෙත්වා! කය පිළිකුල් සහගත ය. මුලුමනින් ම දුගඳ ය. මම ද සියල්ලෝ ද මරණයට පත් වෙති.