Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරලැස්ගමුව, නිලම්මහර, පරාක්‍රම මාවතේ අංක 257 හි පදිංචි යූ.ඩී.අජිත් ප්‍රසන්න පෙරේරා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් 0788011064, 0777654843 දුරකතනයෙන් වැඩි විස්තර විමසිය හැකි බවද කියයි.