Print this Article


පාලි පාඩම: 40 - කොටස

40 - කොටස

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi (මාගධී) හෝ Kotaneluwe thero  (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.