Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වාරිමාර්ග නිලධාරියෙකු වූ සුභාෂන ජයවර්ධන (59) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ හෝ බී පොසිටිව් හෝ බී හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියෙකු වේනම් 0772277657 දුරකතනයෙන් විමසිය හැකි ය.

****

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු එම්.ආර්.බී. මධුරසිංහ (52) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බවද ඔහු කියයි. 0718103276 හෝ 0112929285 දුරකතනයෙන් විමසිය හැක.

****

නුගේගොඩ, තලපත්පිටිය, වැටකෙයියාවල පාර, අංක 20/14 බී හි පදිංචි ඒ.පී. ජී. අබේධීර (60) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වෙත්නම් දුරකතන අංක 0766704797 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.