Print this Article


පාලි පාඩම

37 - කොටස

කාකො – කපුටා

වචන මාලාව

1.අණඩ – බිත්තරය 2.උඩෙඩ නති – පියාසර කරයි 3.ආකාස – අහස 4. පකඛා – පියාපත් 5.ආගමනතථාය – ඒම පිණිස 6. තුණඩ කං – හොටය 7.නිලීයිතව ා – සැඟවී 8.පකක – පැසුණු, ඉදුණු 9.දිනනානි –දෙන ලද 10. විජායිතවා – වදා 11.රුකඛගෙගසු – ගස් මුදුන 12.වසසති – හඬලයි, නාද කරයි 13.කුලාවක – කූඩුව 14. පරියෙසිතව ා – සොයා 15.වුදධිං පතෙතසු – වැඩිවියට පැමිණි කල්හි

කාකො – කපුටා

කාකා කාළවණණා – තෙ ආකාසෙ
උඩෙඩනති
කාකසස දෙව පාදා, දෙව පකඛා, එකං
තුණ්ඩකං ව අතථි
තෙ කදාචි රුකෙඛ සු නිලීයිතවා තෙසං
පකකානි ඵලානි ඛාදනති
එකදා මනුසෙස හි දිනනානි ඔදනාදීනි
භුඤජනති
තෙ රුකඛ ගෙග සු කුලවකෙ කරොනති. තෙ
අණඩානි විජායිතවා රකඛන්ති
අණෙඩ හි පොතකා නිකඛ මනති . පඨමං තෙ
පොතකානං ආහාරං පරියෙසිතවා
ආහරිතවා දෙනති
තෙවුදධිං පතෙතසු අතතනා’ව ආහාරං
පරියෙසනතථාය පෙසෙනති
එකෙන කාකෙන ආහාරෙ දිටෙඨ අතතනො
ඤාතකානං අඤෙඤසමපි
ආගමනතථාය කා කා තිවසසති

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. Magadhi(මාගධී) හෝ Kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.