Print this Article


බොදු මහා සමුළුවේ සියවස් නිවාස ව්‍යාපෘතියේ පළමු නිවස ලබාදීම

බොදු මහා සමුළුවේ සියවස් නිවාස ව්‍යාපෘතියේ පළමු නිවස ලබාදීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදිවන්නා වූ නිවාස ව්‍යාපෘතිය යුද්ධයේ අවතැන්වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන මඩකළපු දිස්ත්‍රික්කයේ පූනානි ග්‍රාමයෙන් ආරම්භ කරන ලදී. එහි පළමු නිවස තනා නිවාස ලාභී පවුල වෙත ලබාදීම පසුගියදා මහා සංඝරත්නයේ පිරිත් සජ්ක්‍ධායනා මධ්‍යයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ සුරතින් සිදුවිය.