Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

ඇසළ පුර පසළොස්වක පෝ දා බරණැස මිගදායේ දී පස්වග තවුසන් අරභයා තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකොට වදාළහ. ඇසළ පුන් පෝ දිනෙන් දෙවැනි දිනයෙහි අන් සිවු දෙනා පිණ්ඩපාතය පිණිස පිටත් කර යැවූ භාග්‍යවතුන් වහන්සේ ආරාමයෙහි හිඳ වප්ප තවුසාණන්ට ඔවා දුන් සේක. වප්ප තවුසාණෝ බුදුරජාණන් වහන්සේ දුන් කමටහන් වඩා අව පෑලවිය දා ම සෝවාන් වූහ. ඒහි භික්ෂු භාවයෙන් උතුම් පැවිදි බව ද ලැබූහ.