Print this Article


වේඬරුවේ විජිත නා හිමියන්ගේ තෙමස සමරු පින්කම

වේඬරුවේ විජිත නා හිමියන්ගේ තෙමස සමරු පින්කම

පොල්ගස්ඕවිට හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, කඩුවෙල කොතලාවල ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපතිව වැඩ සිටි වේඬරුවේ විජිත ස්වාමීන් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් ගුණ සමරු පුණ්‍ය උත්සවයක් පසුගියදා පැවැත් වුණි. ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංඝගත දක්ෂිණාවක් ද, සංඝාවාස ගොඩනැගිල්ලක් නම් කිරීම ද, බුදුසරණ පුවත්පත් බෙදාදීමක් ද, එහිදී සිදුකෙරිණ.